Hacking පංතිය.
Entry To Dark World Of Technology
Entry To Dark World Of Technology
Sunday, March 7, 2010
Saturday, March 6, 2010
ලිව්වේ- ♠GaŋGster♠™ ->> OS, Tips, Windows XP

REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System /v DisableTaskMgr /t REG_DWORD /d 0 /f
HKEY_CURRENT_USER \ Software \ Microsoft \ Windows \ CurrentVersion \ Policies\ System
User Configuration / Administrative Templates / System / Ctrl+Alt+Delete Options / Remove Task Manager
*එතන තියෙන Remove Task Manager
Wednesday, March 3, 2010
Monday, March 1, 2010




Thursday, February 18, 2010
ලිව්වේ- ♠GaŋGster♠™ ->> Entertainment, Fun, Tips
කස්ටියම බලන්න ඇති මේ මොකක්ද කියලා නේද? මේක පොඩි ෆන් වැඩක්.මම ඉතින් ජාලේ ඔලුව හැරුනු අතේ සැරි සරනකොට තමයි මේක දැක්කේ..බලද්දි පොඩි ආතල් එකකුත් තියෙනවා.ඒකයි මම මේක ඔයාලටත් දෙන්න හිතුවේ.මේක ඕනම වෙබ් අඩවියකට වැඩ කරනවා.
ඒත්...ගොඩාක් පින්තූර තියෙන වෙබ් අඩවියක් නම් හරිම ලස්සනට නටනවා කිව්වොත් නිවැරදියි.(ඔහොම චෙක් කරගෙන යනකොට මට අහු උනා නියමෙට නටන වෙබ් අඩවියක්.ලංකාවේ එකක්. ඔයාලත් බලන්නකෝ.හම්බවෙයි ;) )
වැඩේ මෙන්න මෙහෙමයි....
1 පියවර-පහල තියෙන කෝඩ් එක කොපි කරගන්න.
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+ "px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+" px"}R++}setInterval('A()',5); void(0);
Tuesday, February 2, 2010
