Hacking පංතිය.
Entry To Dark World Of Technology
Entry To Dark World Of Technology
කස්ටියම බලන්න ඇති මේ මොකක්ද කියලා නේද? මේක පොඩි ෆන් වැඩක්.මම ඉතින් ජාලේ ඔලුව හැරුනු අතේ සැරි සරනකොට තමයි මේක දැක්කේ..බලද්දි පොඩි ආතල් එකකුත් තියෙනවා.ඒකයි මම මේක ඔයාලටත් දෙන්න හිතුවේ.මේක ඕනම වෙබ් අඩවියකට වැඩ කරනවා.
ඒත්...ගොඩාක් පින්තූර තියෙන වෙබ් අඩවියක් නම් හරිම ලස්සනට නටනවා කිව්වොත් නිවැරදියි.(ඔහොම චෙක් කරගෙන යනකොට මට අහු උනා නියමෙට නටන වෙබ් අඩවියක්.ලංකාවේ එකක්. ඔයාලත් බලන්නකෝ.හම්බවෙයි ;) )
වැඩේ මෙන්න මෙහෙමයි....
1 පියවර-පහල තියෙන කෝඩ් එක කොපි කරගන්න.
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+ "px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+" px"}R++}setInterval('A()',5); void(0);
February 18, 2010 at 12:41 PM
හපොයි හරිවැඩේ නේ උනේ.... මම ඔයාගෙම පිටුවට ඒක කරා. ඒක දිහා බලාගෙන ඉඳල මට කරකැවිල්ලත් හැදුනා. ඊටත් හපන් ඒක නවත්වගන්නෙ කොහොමද කියල..
February 18, 2010 at 1:20 PM
මාත් ඔගාගෙ පිටුවටම ඒක කලා. කැරකෙනව ඉවරයක් නැහැ.
February 18, 2010 at 3:05 PM
@ Sarath- හික් හික්..මචන් පේජ් Refresh එක කරපුවාම නවතිනවා...:-)
@2nd Comment- හික්ස්...එල එල... :-)
February 18, 2010 at 3:08 PM
මොකුත් වෙන්නේ නැහැනේ
February 18, 2010 at 4:05 PM
ela machan..fun
February 18, 2010 at 4:12 PM
එළ එළ මමත් මේක කරල බැලුවා වැඩේ නම් නියමයි
February 18, 2010 at 5:51 PM
wow
February 18, 2010 at 7:07 PM
නටනව කියන්නෙ පණ කඩාගන නටනව.
February 18, 2010 at 8:06 PM
නටනව නෙමේ වැනෙනව. බීලද කොහෙද :D
February 26, 2010 at 1:48 AM
ela ela natnawa agi athe :P
February 27, 2010 at 12:15 PM
මචන්,internet explaor විතරයි
March 1, 2010 at 12:51 PM
නියමයි මචන්
March 1, 2010 at 1:22 PM
wow its great.Images are dancing
March 2, 2010 at 9:48 AM
Prasad
පට්ටයි එල එලzzz!!
March 2, 2010 at 2:05 PM
hale oka grapic design
March 2, 2010 at 4:53 PM
මරේ මරු ආ...........
March 8, 2010 at 7:32 PM
thank you for the info.. now i can do my site against this..thanks.. i did this to my site and i got an idea and i know how to stop..too
March 16, 2010 at 8:55 AM
එල එල වෙඩ නම් එල
April 12, 2010 at 3:07 PM
එතකොට මචො මෙකා එ වෙබ් එකට ලොග් වෙල ඉන්න ඔක්කොටම පෙනවද..?
April 20, 2010 at 6:58 PM
ela ayye
July 5, 2010 at 7:08 PM
මාරයි.
August 8, 2010 at 11:19 PM
ela ela....
September 3, 2010 at 4:10 PM
ela ela...........
January 20, 2011 at 6:26 PM
ela ela oyage blog ekath natanakota maru.... he he.... ;)
April 29, 2011 at 11:50 PM
maru ban
July 18, 2011 at 10:42 PM
hhhhhhhhhhhhhhhhhooooooooooow
June 21, 2012 at 9:47 PM
මේක ක්රෝම් එකේ වැඩද?