Hacking පංතිය.
Entry To Dark World Of Technology
Entry To Dark World Of Technology
අද මම කියලා දෙන්න යන එක හැබැයි වැදගත් වෙන්නේ තමන්ගෙම බ්ලොග් එකක් තියෙන අයට විතරයි.මුලින්ම කියන්න ඕන" Favicon "කියන වචනේ සිංහල තේරුම නම් මම දන්නේ නෑ.මෙන්න මේකට තමයි Favicon කියන්නේ.බලන්නකෝ.දැනට ඔයාලගේ තියෙන්නේ මෙන්න මේකනේ.
දැක්කා නේද? දැන් Favicon කියන්නේ මොකේටද කියලා? ඔන්න ඔය කියන එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න ඕනෙ කියලා හිතෙනවනම් මේක කියවලා බලන්න.
මෙහෙමයි.මේකට බොහොම අමාරු විදිත් තියෙනවා.අපි ෆොටෝ එකක් හදලා ඒක .ico ෆයිල් එකක් කරලා ඒ ෆයිල් එක මොකක් හරි සයිට් එකකට අප්ලෝඩ් කරලා ඒ ලින්ක් එක අරගෙන වෙන ලින්ක් එකක් එක්ක සම්බන්ද කරලා අපේ බ්ලොග් ටෙම්ප්ලීට් එකේ HTML එකට පේස්ට් කරන එක.මේවා අමාරු වැඩ නම් නොවුනට මහ එපා වෙන වැඩනේ නේද?.මෙන්න එහෙනම් ලේසිම ක්රමය.
මම මේ හොයාගත්ත වෙබ් සයිට් එක ඇත්තටම අපේ බාසාවෙන් කිව්වොත් එලමකිරි වෙබ් සයිට් එකක්.මොකද එයාලා මේ මොනවත් කරන්න කිසිම මුදලක් අයකරනවා තියා අපිට මේ සයිට් එකේ ලියාපදිංචි වෙන්නවත් කියන්නේ නෑ.ඒකයි මම කිව්වේ එළමකිරි සයිට් එකක් කියලා.
දැන් මෙහෙමයි.මේකේ විදි දෙකක් තියෙනවා.
1)එකක් තමා ඔයලගේ පරිගණකයේ තියෙන පින්තූරයක් මේ සයිට් එකට අප්ලෝඩ් කරලා ඒක ඔයලගේ බ්ලොග් එකේ Favicon එක විදිහට භාවිතා කිරීම.
2)අනිත් විදිහ තමා මේ සයිට් එකේ තියෙන එකක් අපේ බ්ලොග් එකේ Favicon එක විදිහට භාවිතා කිරීම.(මේකෙත් ලස්සන ඒවා තියෙනවා)
මුලින්ම 1 කරන විදිහ කියල දෙන්නම්......
1)මුලින්ම මේ ලින්ක් එකට යන්න.
http://www.iconj.com/icon_generator.php
http://www.iconj.com/animated_favicon.php2)ඔතනින් ඔයාලට කැමති Favicon එකක් තෝරගෙන ඒ Favicon එක උඩ ක්ලික් කරන්න.
http://www.favicon.cc
December 27, 2009 at 11:03 AM
Thanks!!
December 27, 2009 at 11:32 AM
snow effect අයින් කරන්න. මල වදයක් ඒක. බලන්න කැමති නෑ ගොඩක් අය ඔහොම..
December 27, 2009 at 12:58 PM
බොහෝම පින් මේව ලියල දෙනවට.
December 27, 2009 at 2:09 PM
ස්තුතියි මචන්......
December 27, 2009 at 4:19 PM
පට්ට ආ...thanks ඔන්න මමත් දාගත්තා
December 27, 2009 at 8:33 PM
patta machoo thx got it
December 28, 2009 at 1:35 PM
thanx buddy... elakiri..
January 8, 2010 at 1:09 AM
එළම කිරි...
January 10, 2010 at 1:11 AM
Thanks Machan Mama Hoya Hoya Hitiye... ela
January 12, 2010 at 9:28 PM
thanx machan.... mat hoya hoya hitiye... thanx a lot....
January 18, 2010 at 12:02 PM
onna mamath Favicon dagaththa....thanks ...
January 22, 2010 at 11:54 PM
wede nam elakiri. math daagaththa. dan nam site eka blogspot eke wage nemei.thanx for sharing this.
February 19, 2010 at 8:26 PM
එළකිරි..... ස්තූති වේවා!!! නියමෙට වැඩ
February 20, 2010 at 9:17 PM
ale hodai ale
February 25, 2010 at 8:55 AM
Niyamai :D mamanam danatamath ekak daagena thiyenne :D
March 1, 2010 at 10:53 AM
umbata mal thiyala vandinna vatinava ban. oya danna okkoma post karanna. thanks ahh
March 4, 2010 at 11:19 AM
maxzaaaaaaaaa
March 27, 2010 at 10:45 PM
/head kiyana than hoyaganne kohomadha
March 31, 2010 at 5:55 PM
ela wewaaaaaaaa
April 19, 2010 at 11:42 PM
උපරිමයි............
ඇත්තටම ඒක වැඩ කලා...
බොහෝම ස්තුතියි මිත්රයා
April 20, 2010 at 8:01 PM
maru meka hoya hoya my hitiye
May 2, 2010 at 1:55 AM
හෙ හෙ ආසිරියො ඔන්න මමත් එකක් දා ගත්තා උඹෙන්ම ඉගෙන ගෙන.......එල මචන් ගින්දර.....
August 16, 2010 at 9:57 AM
ස්තුතියි, මමත් දාගත්ත..
October 13, 2010 at 9:39 PM
thanx vewa. thava mee vage eva dhanna. good luck.
January 2, 2011 at 5:40 PM
Thanks
February 9, 2011 at 3:12 PM
නියමයි යාලුවා පට්ටට වැඩ මං අමාරැ විදිහට කරන්න ගිහිල්ලා කෙල වෙලයි හිටියෙ
May 1, 2011 at 11:51 PM
maxxxxxxxxxxxxxaaaa
http://einfoplus.blogspot.com
May 23, 2011 at 9:43 PM
thnx bro