Hacking පංතිය.
Entry To Dark World Of Technology
Entry To Dark World Of Technology
විශේෂයි !! * කිසි වෙටෙකත් මේ ආකාරයට Settings සකස් කල පසු Flash Drive එක හා ඔබේ පරිඝනකය අතර සම්බන්ධය විසන්ධි නොකරන්න(Flash Drive එක ගලවන්න නම් එපා...ආයෙත් කියන්න තියෙන්නේ අම්මි ගහයි කියලා තමා....) * ඔබට Flash Drive එක පරිඝනකයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍යය නම් ඉහතින් අප වෙනස් කල Settings නැවත පෙර තිබූ අයුරුම සකස් කර පරිඝනකය Restart කිරීමෙන් පසුව පමනක්ම Flash Drive එක ඉවත් කරගන්න.. * ඔබ මෙලෙසම එක දිගටම Flash Drive එක Ram එකක් ලෙස භාවිතා කිරීමෙන් එහි උපරිම Rewrites ගනන සම්පූර්ණ වී අවුරුදු 2 කින් පමන එහි ක්‍රියාකාරීත්වය නැතිවී යා හැක... * කාර්‍යක්ෂමතාව වැඩී වීම හෝ වෙනසක් නොවීම තීරනය වන්නේ ඔබේ පරිඝනකය අනුවය... * එමෙන්ම මෙහිදී ඔබේ අත්වැරදීමකින් හෝ වෙනත් අයුරකින් ඔබේ පරිඝනකයට හානියක් සිදු වුවහොත් ඒ පිළිබඳව හැකිං පංතිය බ්ලොග් අඩවියට කිසිදු වගකීමක් බාර ගත නොහැකි බවද කරුණාවෙන් සලකන්න.
August 11, 2010 at 1:27 PM
අම්මෝ ඇති යන්තං පොස්ට් එක දැම්මා..හිහි..එළ එළ මචෝ..මුල්ම කමෙන්ට් එක මගෙන්
August 11, 2010 at 3:15 PM
Godak kalekin niyama lipiyak dala thiyenne.Thanks bro.
August 11, 2010 at 3:46 PM
elooooooooooo windows 7 eke nam mama karala thiye
August 11, 2010 at 4:20 PM
ඔයා මගේ බ්ලොග් එකේ තමයි ඔය එක දැකලා තියෙන්නේ අපෝ අපි එහෙම නෑ අපි කාටවත් දෝස් කියන්නේ නෑ අපිට තේරුනා මේ පෝස්ට් එක බලද්දීම කොපි කරලා නෑ කියලා
August 11, 2010 at 5:00 PM
@ Trix- heh he...තැන්කූ කිව්වා.. :))
2න්ඩ් කොමෙන්ට්- වෙල්කම් මචන්.. :)
August 11, 2010 at 5:05 PM
@ඩාර්ක්- එල එල...තැන්කූ ලොක්කා කොම්න්ට් එකට.. :)
@සචින්- හෙහ් හේ...නිකම් නෝන්ඩියට වගේද කිව්වේ? නැත්තම් සිරාවටද? මචන් කොහොමත් උබට ඒක බලාගන්න පුලුවන් ෆේස්බුක් එකේ....මං ඕක දාන්න හිටියේ දැන් මාස ගානකට කලින්..ඕකට මමම වීඩියෝ එකක් කරලා දාන්න හිටියේ..ඒත් මගේ මයික් එකට කෙල උන හින්දා ඒක බැරි උනා..ඊට පස්සේ තමා නිකම්ම දානවා කියලා හිතලා ෆේස්බුක් එකෙ අරහෙම දැම්මේ..මම ඒක දාල තියෙන්නේ අගෝස්තු 6.ඔයා පෝස්ට් එක දාලා තියෙන්නේ ඊයේ..එල.. :)anyway thx 4 comment fnd..
August 11, 2010 at 10:18 PM
එල වැඩේ මලයෝ...!! සිරා...! 7 එකේ වැඩේ කරන්න දැනගෙන හිටියට xp එකේ කරන විදිය හොය හොය හිටියේ..!! ඔයා තමා කියල දුන්නේ,..!! තැන්කූ කොල්ලෝ..>!!
කීප් ඉට් අප්...!! ජය වේවා...!!!
August 12, 2010 at 1:07 PM
good job
August 12, 2010 at 2:33 PM
නියමයි ස්තුතියි ඕකේ!!
August 12, 2010 at 2:34 PM
නියමයි ආ තෑන්ක්ස් ඕකේ!!!
August 12, 2010 at 8:18 PM
Windows 7 වල නම් කලින් කරල තිබුණ.ඒත් Windows XP වල මේක කරන්න පුලුවන් කියල දැනගෙන හිටියෙනෑ.බොහොම ස්තූතියි පෝස්ට් එකට.
August 15, 2010 at 12:03 AM
magava thiyenne 8GB pen ekak ban eka kohoda arakata danne 8000mb kiyalada ?
August 18, 2010 at 5:31 PM
thiyena hard disk ekenma kallak apita ram eka widihata denna bari weida?
August 29, 2010 at 4:40 AM
පොස්ට් එක නියමයි ජය වේවා!
බ්ලොග් එකේ දකුනු පැත්තේ මෙනු එකනම් මරු
කොහොමද ඒක දාගත්තේ ?
October 27, 2010 at 7:13 PM
aiya mata kiyanna puluwanda oya gawa thiyenawanam skype hacking softwaare ekak.please post ekak danna .
thank you.
webs.pcc@gmail.com
puluwannam send karanna please.....
December 6, 2010 at 5:26 PM
ade machan FB hacking ganath post ekak dapallakooo....
December 6, 2010 at 5:32 PM
ane macjhan FB hackin ganath post ekak dapalla hode...
December 10, 2010 at 2:40 PM
macho meka karala MACHINE aken PEN aka gelevvata aulak nadda
December 17, 2010 at 12:05 AM
ela
January 5, 2011 at 11:34 AM
මචෝ මල්ලි මේක මම පොතක කියවල තියනවා ... ඒ උනත් මේ පොස්ට් එක දැම්මට පළමුවෙන්ම ස්තුති කරන්නට ඕන... ජය වේවා !!! බුදු සරණයි !!!
June 1, 2011 at 8:02 AM
එළ එළ. තෑන්ක්ස්....
September 12, 2011 at 11:50 AM
ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....
ජයවේවා!!
www.yakagethithpola.blogspot.com
January 17, 2012 at 3:45 PM
post 1 waradak neh. test karata kamak ne. flash drives wala lifetime 1 limit wela thiyenne erase/write cycle gaanata. So, DONT USE this method. more info here:
http://itimprint.blogspot.com/2011/12/do-you-need-to-defragment-your-flash.html
January 21, 2012 at 12:02 AM
ඔබට ස්තුතියි. මා මෙය අනිවාර්යෙන්try කරනවා.