ඔන්න අද දෙන්න යන්නේ ටිකක් අමුතු වැඩ කරන්න කැමති කට්ටියට ටිකක් හිතට වදින මෘදුකාංගයක්..මටත් මේ ගැන දැන ගන්න ලැබුනේ ශශික (මචන් ඔන්න නම දාන්න කියපු හින්දා දැම්මා හොදේ..හික් හික්...) කියල මගේ යාලුවෙක්ගෙන්...එයා ස්කයිප් එකේ අපි යාලුවෙක් ඇඩ් කරගත්තු දවස හොයන්න පුලුවන් විදිහක් තියෙනවද කියල හොය හොයා යද්දි තමා මේක දැකලා තියෙන්නේ..(ඔන්න ඒක කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න..ලොකු උදව්වක් වෙයි එයාට) ...
මෙහෙමයි....මුලින්ම පොඩි විස්තරයක් දෙන්නම්කෝ මේ මෘදුකාංගය ගැන... මේකෙන් පුලුවන් එකම Windows User Account එකෙන් ලොග් වෙලා Skype භාවිතා කරන අයගේ චැට් ගැන විස්තර බලාගන්න..
උදාහරනයක් විදිහට අපි නෙට් කැෆේ එකක් ගමු..බොහොමයක් කැෆේ වල නෙට් භාවිතා කරන අයට වෙනම User Account (Like as- Net User,Cafe...etc) එකක් තියෙනවනේ..ඉතින් මේකෙන් දවසකට කී දෙනෙක් ලොග් වෙනවද..මෙහෙම ලොග් වෙලා කී දෙනෙක් Skype ලොග් වෙනවද..ඉතින් ඔයාලට පුලුවන් ඒ හැමෝගෙම Skype Chat History ය බලන්න.(චැට් හිස්ට්‍රිය ඩිලීට් කරලා නැත්නම් පමණි).(අනුන්ගේ ඒවා බලල වැඩක් නෑ නම් තමයි..ඒත් ඉතින් ස්මහර වෙලාවට ඕන වෙනවනේ..කම්මැලි වෙලාවට එහෙම..හික් හික්..)
Skype Revealer මෘදුකාංගය භාවිතයෙන් අනාවරණය කර ගත හැකි දත්ත...
අවශ්‍යය Skype User ගේ
1) Account තොරතුරු (මුර පදය නම් ලැබෙන්නේ නෑ ) 2)Chat ඉතිහාසය
3)Contacts
4)SMS තොරතුරු
5)Voice Mail තොරතුරු
6)ගොනු හුවමාරු ගැන තොරතුරු......
ඉතා පැහැදිලිව බලාගන්න පුලුවන්..හරිම ලේසියි..
මෙය භාවිතා කිරීමට පරිගනකයේ තිබිය යුතු මෘදුකාංග..
මේ මෘදුකාංගය මං ගත්තෙත් Softpedia වලින්. ඔයාලත් එතනින්ම බා ගන්නකෝ..
July 26, 2010 at 10:45 PM
බාන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ ....
ස්තූතීයී මල්ලඊ මේක දුන්නට හොය හොයා හිටියෙ......
July 27, 2010 at 8:06 AM
Shashi :- add karagathu dine danaganna..chat karana tnata udin athi.. FROM the BEGINING kiyala.. eka click karala balanna :p .. habai pc eka eka sarayak wath del karala nathnam
oya cafe eke pc ekatama gihin menna methana thiyena ewa issuwa nam wade goda
C:\Users\xyz\AppData\Roaming\Skype
[ me vista wala.. xp wala me path eka wenas]
Udara ;)
July 27, 2010 at 3:28 PM
එල ...
August 11, 2010 at 3:47 PM
ane manda ithin owa honda wadada kiyala!
August 12, 2010 at 3:51 PM
ane manda nevei mevva kethaii,,hehe a unata mamath try ekak denna ona :P
October 7, 2010 at 10:31 AM
ade maxxane ban :D
August 14, 2011 at 5:07 PM
blog posts වල Skype වල වගේ IM Smileys ඇතුලත් කරගන්නේ කොහොමද?
August 28, 2011 at 9:08 PM
එල කිරි... ඹක්කෙම නියමයි....
බොහෙම ස්තූතියි....
February 20, 2012 at 4:27 PM
meka karanna puluwan caffe eken witharada?
March 1, 2012 at 6:00 AM
machan me Skype චැට් History balana software eka windows sp1 ekak meka sp2 wada karanne neha mata sp2 wada karana ekek depanko???????????
June 30, 2012 at 10:05 PM
elaaazzzzz