ඔන්න හැකිං පංතිය අලුත් වැඩකට අත ගැහුවා ...මෙතෙක් කාලයක් වෙබ් අඩවි අලංකාර කර ගැනීම උපදෙස් දුන් හැකින් පංතිය අද සිට ඒ සඳහා අලුත්ම Widget එකක් හඳුන්වා දීමට තීරණය කලා.(වෙබ් අඩවි අලංකරණය විතරක් නෙවිනේ..හැමදේටම උපදෙස් දුන්නනේ..ඒ විදිහටම ඉදිරියටත් ඒ ඔක්කොම හැකිං පංතියෙන් ඔයාලට ලබාදෙනවා)....දැන් මේ වැඩේ ගැන බලමුකෝ...අපි මේක Hacking Clz Widget™ ලෙස හඳුන්වමු..
හරි තාම කස්ටිය දන්නේ නෑනේ..මේ කියන්නේ මොකක් ගැනද කියලා...මෙන්න මේ පිටුවට ගිහින් බලන්නකෝ...
දැක්කා නේද?...ඔන්න ඔය වගේ ගොඩක් වැඩ කෑලි ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න පුලුවන්.....
වැඩේ කරන්නේ මෙහෙමයි....
1) ඔයාලා මුලින්ම මම පහලින් දීලා තියෙන ඕනම Image එකක් උඩ Right මවුස් බොත්තම ඔබලා ඒ ඉමේජ් එකේ ඩිරෙක්ට් URL එක කොපි කරගන්න
(මෙතනදි ඔයාලට ඔයාලගේම Image එකක් ඕන නම් කැමති Image අප්ලෝඩර් අඩවියකට ඔයාලගේ Image එක අප්ලෝඩ් කරලා ඩිරෙක්ට් URL එක කෝඩ් ජෙනරේටර් එකට දාන්නත් පුලුවන්-බ්ලොගර් වලටම අප්ලෝඩ් කරොත් නම් ගොඩාක් හොඳයි)...
2) දැන් මෙන්න මෙතන්ට ගිහිල්ලා ඔයාලට ඕන කෝඩ් එක ජෙනරේට් කරගන්නකෝ....
3) ඊට පස්සේ ඔයාලා Generate කරගත්තු කෝඩ් එක කොපි කරගෙන ඒක Dashboard-->>Design-->>Edit Html වලට ගිහින්
කියන එකට කලින් Paste කරන්න..
Note - මෙතනදි මේ Pictures ටිකක් ලොකුවට පේන්නේ...Picture එක උඩ ක්ලික් කරලම
බලන්නකෝ. එතකොට නෝ(ර්)මල් සයිස් එකට පෙන්නයි.
Blogger....
Operating Systems....
Extra....
කියවලා බලලා හොඳයි නම් ඉතින් කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ ...කැමතිනම් අනිත් අයටත් දැනගන්න ෆේස්බුක් ශෙයාර් එකකුත් දාගන්න .. ..
July 4, 2010 at 11:46 PM
වැඩේ ගින්දර අර ලෝඩ් වෙන එක වෙනස් කරන්න බැරිද?
July 4, 2010 at 11:55 PM
ලෝඩ් වෙන එක කිව්වේ මචන්?
July 5, 2010 at 12:09 AM
එල ලිපිය , නරකද pop window එක lightbox වෙනුවට prettyphoto දැම්මා නම් (http://www.no-margin-for-errors.com/projects/prettyphoto-jquery-lightbox-clone/) , පට්ට ලස්සනයි !!
July 5, 2010 at 1:53 AM
පින්තූරේ ලොඩ් වෙනකොට මැද රවුමක් කැරකෙන්නේ (මලක් වගේ) ඒක
July 5, 2010 at 7:35 AM
මෙච්චර මහන්සි වෙලා දාලතියන post එකට comment එකක් නොදාගියොත් හොදනැති හින්දා දාන්න හිතුනා.පට්ට කොල්ලෝ වැඩේ...හැබැයි photo එක click කරහම උඹෙ site ඒකට යන්න හදාගෙන තියෙන්නෙ නේද? හි.. හි.. කමක් නෑ. ඒල! ඒල!
July 5, 2010 at 12:16 PM
ela ban adenawa............:)
July 5, 2010 at 3:37 PM
pissu koraz kiwwalu....
pin sidda wenna one ban ...mewa kiyala denawata api hoya hoya hitiye ....
thawa me wage ewa hoyala deepan....
July 5, 2010 at 9:15 PM
your blog seems like very interesting man....but it can't read..please translate to english.. =)
July 10, 2010 at 12:31 PM
පට්ටා මචං... තැන්කුයි වේවා...!!
July 16, 2010 at 8:05 AM
ela ela niyemeta wada.....thanks bro
July 23, 2010 at 12:54 PM
ela banz
July 28, 2010 at 10:27 PM
thanks......
bloger ekata danna flash animation ekak bloger walama upload karanna puluwanda?
August 11, 2010 at 11:19 AM
ගින්දර වැඩක්.. එලම කිරි
August 11, 2010 at 1:33 PM
Elakiri
November 14, 2010 at 9:25 PM
admin wa contact karaganna widihak nadda
May 1, 2011 at 12:57 AM
maru