Note- සමහර ඉමේජ් තීම් එකේ ඉමේජ් තුලින් යන ආකාරයක් පෙනෙන නමුත් මෙය බ්ලොගයට දැමූ විට එවැන්නක් සිදු නොවේ..මෙහිදී එම ස්ක්‍රිප්ට් මෙම පේජ් එකට පමනක් Apply කර ඇති බැවින් එවන්නක් දිස්වේ.