Hacking පංතිය.
Entry To Dark World Of Technology
Entry To Dark World Of Technology
මේ දවස් වල මැච් එකත් තියෙනවා නේද?මැච් එක බලන්න කියලා ඉතින් ගෙදර ඉන්න පුලුවන්ද නේද? කොහොමද යන එන ගමන් ෆෝන් එකෙන් ටී.වී.බලන්න තිබ්බොත්.ඕක ඉතින් කියන්න දෙයක්ද? නේද? ඒත් අවුල තියෙන්නේ අම්බානක සල්ලි කැපෙන එකනේ.ඔන්න මගෙන් ඒකට විසදුමක්."මොබිටෙල්" පාවිච්චි කරන අයට තමයි මේක කරන්න පුලුවන්."ඩයලොග්" නම් මම උත්සහ කලා.ඒත් වැඩ කලේ නෑ.අනිත් නෙට්වර්ක්ස් නම් මම බැලුවේ නෑ.ඔයාලා චෙක් කරලා බලන්න අනිත් ඒවටත් මේක වැඩද කියලා.වැඩනම් ඉතින් හැමෝටම දැන ගන්න කොමෙන්ට් එකකින් දාන්න.
මුලින්ම කියන්න ඕන මේ සඳහා ඔයාලගේ ජංගම දුරකථන්යේ ජී.පී.ආර්.එස්. පහසුකම හා ජී.පී.ආර.එස්. සෙටින්ග්ස් තියෙන්න ඕන.මෙහෙමයි වැඩේ!!.එච්චර දෙයක් නෑ...මම මේ දෙන ලින්ක් එක ඔයාලා ෆෝන් එකේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකේ ටයිප් කරන්න.ඊට පස්සේ සාමන්‍ය වෙබ් පිටුවකට යනවා වගේ ඇතුල් වෙන්න.ඒතකොට ඔයාලගේ ෆෝන් එකේ වීඩියෝ ප්ලේයර් එක විවෘත වෙන්න අහයි.(උදා:-Nokia නම් Real One Player). වීඩියෝ ප්ලේයර් එක විවෘත වුනාට පස්සේ ඔයාලට නිදහසේ නොමිලේ ටී.වී. බලන්න පුළුවන්.
මෙන්න ලින්ක් එක-->>
rtsp://192.168.97.49/Chanel.sdpමේ ලින්ක් එකේ Chanel කියලා තියෙන තැනට ඔයාලට බලන්න ඕන චැනල් එකේ නම පහත තියෙන විදිහට ටයිප් කරන්න.
1)arttv
2)derana
3)eye
4)itn
5)maxtv
6)rupavahini
7)swarnawahini
December 16, 2009 at 6:52 PM
එල කොල්ලෙක්නේ. ගානක් කැපෙන්නේ නැතිව කොහොමද මල්ලි ඩේටා ට්රන්ස්ෆර් වෙන්නේ. ඒක වෙන්න බැරි වැඩක් නේ.
December 16, 2009 at 7:07 PM
කරලා බලන්නකෝ...වැඩේ හරියනවා අයියා..වැඩිය හිතන්න යන්න එපා..ලෙඩ උනොත් එහෙම..:P
December 16, 2009 at 8:42 PM
Ape Gangster dunnoth deyak ithin elama thamai
December 16, 2009 at 9:44 PM
අනේ මල්ලී, මම මේ සයිට් එකට ආවේ අදනේ බං...
මේක මොන ලෝකේවත් රීඩර් එකක නැද්ද බං?
හෙ හෙ, නියම සයිට් එකක් වගේනේ...
December 16, 2009 at 9:50 PM
that"s good man like that
is that realy working ?
(PRO PC)
December 16, 2009 at 10:02 PM
ah cool bro..keep it up
December 17, 2009 at 11:29 AM
meka ona phone ekakata wadada????
December 17, 2009 at 2:34 PM
ela ela. I tried it and it works.
Thanks broooo
Keep up da good worku
December 17, 2009 at 7:11 PM
ela ela............
December 18, 2009 at 9:42 AM
මමත් සල්ලි කපාගන්නෙ නැතුව බලලා තියෙනවා. ඒත් සමහර මැච් දවස්වලට සර්වර් එකට connect වෙන්න බෑ.
December 18, 2009 at 10:49 AM
@පිස්සා-
දන්නවනේ අයියා ඉතින් අපි හැදුවොත්.!!තැන්කූ කිව්වා...
December 18, 2009 at 10:51 AM
@PRO PC-
Definitely...machan...Karala balahan..
December 18, 2009 at 10:52 AM
meka ona phone ekakata wadada????----------
I think bro..but surely work with Nokia...
December 18, 2009 at 10:55 AM
@සහන්--
මට නම් තාම එහෙම කේස් එකක් අවේ නෑ මචන්..සමහර විට එහෙම වෙන්නත් පුලුවන් තමා නේද?
December 18, 2009 at 10:58 AM
*Ape Gangster dunnoth deyak ithin elama thamai
*ah cool bro..keep it up
*@ නන්ගි-ela ela. I tried it and it works.
Thanks broooo
Keep up da good worku
*@ ප්‍රසාද්-ela ela............
**********************************************
ඔක්කෝටම තැන්කූ වේවා...
December 22, 2009 at 4:27 PM
thnx bro....
December 22, 2009 at 10:27 PM
ස්තුතියි gangster එලම තමයි. මෙ විදියට විදේශිය නාලිකා එහෙම බලන්න බැරිද?
December 23, 2009 at 3:32 PM
Patta! Patta! Kolla.
December 27, 2009 at 10:05 PM
February 14, 2010 at 6:14 PM
ඇත්තටම අය්යේ ඔයාට ගොඩක් තැන්ක්ස් මෙවගේ එකක් හැදුවට නියමයි අය්යේ මරුම තමා මට පොඩි උඩව්වකුත් ඔන අය්යේ ඔය දන්නවද බ්ලොග් එකක (බ්ලොග්ස්පොට්) එක පිටුවකට විතරක් පස්ස් වොර්ඩ් ඩලා මෙම්බෙර්ස් ලට විතරක් බලන්න පුලුවන් ක්රමයක් තියනවනම් බ්ලොග් එකෙ දන්න අ
වගෙම පුලුවන්නම් මට මෛල් එකකුත් දන්න ප්ල්ස්
March 4, 2010 at 8:28 PM
Ela ela ..........
April 19, 2010 at 12:08 AM
meka free na ban.... mage phone eke thibba credits okkoma iwara una mu karapu waden... :(
May 18, 2010 at 11:48 PM
ow ban mala keliyayi free nisha baluwa anthimata credidt iwarai
July 24, 2010 at 11:18 PM
salli kapenawoooooo... :((
August 22, 2010 at 2:03 AM
penne nane.file no found kiyanawa...