Hacking පංතිය.: November 2009

කැල්කියුලේටරයේ රහස්‍ය ගොනු සැඟවීම

ටිකක් පුදුම වුනා නේද?ඔව් මේක ඇත්තටම ඔය බිත්තියේ එල්ලලා තියෙන පොටෝ එක පිටිපස්සේ සේප්පුව හන්ගලා තියෙන්නේ ඒ වගේ වැඩක්.පිටින් පේන්නේ සාමාන්‍ය කැල්කියුලේටරය.ඕන්නම් ඒකෙන් ගනන් හදන්නත් පුළුවන්.ඒත් ඇතුලේ තියෙන්නේ ඔයාලාගේ රහස්‍ය ගොනු සඟවන්න පුළුවන් මෘදුකාංගයක්.හොදයි නේද?එතකොට කාටවත් හිතෙන්නේ නෑනේ අපිට හංගන්න ඕන ගොනු තියෙනවා කියලා.මොකද සාමාන්‍ය ගොනු සඟවනයක් දැම්මාම ඒකෙන් ගොනු හංගන්න පුලුවන් ඒත් ගොනු සඟවනය හැමෝටම පේනවනෙ.එක Hidden කරත් වැඩ කාරයෙක් අවොත් බලන්න පුලුවන්නේ.ඒතකොට මොනවද හංගලා තියෙන්නේ කියලා ඇහුවොත් මොකද කියන්නේ.මෙන්න විසඳුම.දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා....

1 පියවර-ඉස්සෙල්ලාම ආරක්ෂාකාරී කැල්කියුලේටරය මෙතනින් බාගන්න.ඒකට මෙතන ඔබන්න.(ගොනුව ලිහිල් කිරීමේ රහස්‍ය අංකය-hackingclz
)

2පියවර-ඊට පස්සේ Win Rar බාගන්න.(ඔයාලා ගාව තියෙනවනම් ඕන නෑ)නොමිලේ බා ගැනීමට මෙතන ඔබන්න.

3පියවර-දැන් තියෙන්නේ කැල්කියුලේටර කියන මෘදුකාංගය විවෘත කිරීම. එතකොට මේ විදිහට පෙනෙයි.


4 පියවර-දැන් 123 කියන ඉලක්කම් ඔබලා MS කියන බොත්තම ඔබන්න.ඔන්න කැල්කියුලේටර ගොනු හංගන මෘදුකාංගය බවට මෙන්න මේ විදිහට වෙනස් වෙනවා.ඊට පස්සේ ඔයාලට ගොනු හංගන්න,ඔයාලගේ රහස්‍ය අංකය වෙනස් කර ගන්න(දැන් තියෙන්නේ-123) ඕන දෙයක් කරගන්න පුලුවන්.
5පියවර-මේ මෘදුකාංගය ක්‍රියා කරවන එක ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලා මේ මෘදුකාංගය බාගෙන ලිහිල් කරපු තැන ඇති(Cal-Help.Gif සහ Help.Txt).


තවත් මොනවහරි ප්‍රශ්ණ තියෙනවනම් Comments වල දාන්න.මම බලන්නම්.

Gmail Hacker භාවිතයෙන් ජී.මේල් රහස් අංකය සොරා ගැනීම

මේක තමා මම නම් භාවිතා කරන ක්‍රමය.හරිම පහසුයි.මේ මෘදුකාංගය භාවිතා කරලා තමන්ගෙම ජී.මේල් හැකර් එකක් හදාගෙන ඒක තමන්ට හැක් කරන්න ඕන කෙනාට යවන්න.ඕන කෙනෙක් හැක් කරන්න කැමතිනේ ඒක නිසා නිකම්ම යවන්න පුලුවන්.ආර්ඩමැක්ස් කීලොගර් සහ වින්ස්පි කීලොගර් භාවිතා කරලත් ජී.මේල් හැක් කරන්න පුලුවන්.ඒත් මම මේ දෙන මෘදුකාංගය භාවිතා කිරීම ඉතා පහසුයි.

දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.......
1 පියවර-ඉස්සෙල්ලාම ජී.මේල් හැකර් මෘදුකාංගය බාගන්න ඕන.ඒකට මෙතන ඔබන්න. (රහස්‍ය අංකය-hackingclz)
2 පියවර-ඊට පස්සේ Win Rar බාගන්න.(ඔයාල ගාව තියෙනවනම් ඕන නෑ)නොමිලේ බාගැනීමට මෙතන ඔබන්න.
3 පියවර-දැන් විවෘත කරන්න.එතකොට මේ විදිහට පෙනෙයි.

4 පියවර-දැන් ඔබේ ඊ මේල් ලිපිනය හා පාස්වර්ඩ් එක මේ වින්ඩෝ එකේ කොටන්න.(වැදගත්-කිසි විටෙකත් ඔබ භාවිතා කරන ඊ මේල් ලිපිනය මේ සඳහා යොදා නොගන්න.මේ සඳහා වෙනම ඊ මේල් ලිපිනයක් යොදාගන්න)ඉන පසු Build යන බොත්තම ඔබන්න.එවිට ඔබට වෙන කෙනෙකුගේ ජී.මේල් හැක් කිරීම සඳහා අවශ්‍ය වන ගොනුව එම ස්ථානයේම ගොඩ නැගේ.එහි නම-Gmail Hacker.exe


5 පියවර-දැන් තියෙන්නේ ඒ ගොනුව හැක් කරන්න ඕන කෙනාට යවන එකයි.එයාට කියන්න ජී.මේල් හැක් කරන්න අලුත් මෘදුකාංගයක් හොයා ගත්තා කියලා.එයා ඒක විවෘත කරලා වෙන කෙනෙක්ව හැක් කරන්න හිතලා එයාගේ විස්තර ටික කොටලා Hack Them කියන බොත්තම ඔබපුවාම මේ Error එක එනවා.


එතකොට එයා කියයි මෙහෙම එකක් එනවා කියලා.ඔයාට තියෙන්නේ ආ එහෙමද?මගෙනම් එහෙම එකක් අවේ නෑ කියන්න.

6 පියවර-ඒ වෙනකොටත් ඔයා මුලින්ම දුන්න ඔයාගේ ඊ.මේල් එකට එයාගේ ඊ.මේල් එකේ විස්තර(රහස්‍ය අංකය) ඇවිල්ලා තියේවි.මෙන්න මේ විදිහට.


7 පියවර- දැන් ඔයාට තියෙන්නේ එයාගේ රහස්‍ය අංකය වෙනුවට ඔයාට කැමති අංකයක් දාගන්න එක විතරයි.

මේක 100% සාර්ථකව වැඩ කරනවා.ඔයත් අත්හදා බලන්න.මොනවා හරි අවුලක් තියෙනවනම් Comments වල දාන්න.මම බලන්නම්.

ලයිසන් එක

Creative Commons License
Protected by Copyscape Website Copyright Protection
All right reserved for C-BLOG™
Hathmaluwa

බ්ලොගයේ විස්තර

free counters