Hacking පංතිය.: 2012

ගූගල් ලොක්කගේ ඔලිම්පික් ගේම්..

ඔලිම්පික් එකට එක එක ඩූඩ්ල් ද දා හිටිය ගූගල් ලොක්කා අද අලුත් වැඩක් කොරලා ඔන්න..මෙච්චරකල් දැම්මා වගේ නැතුව මේ සැරේ ඔලිම්පික් එකට දාපු මුල්ම interactive ඩූඩ්ල් එක ඔන්න අද අපට දීලා.මේකෙදි කරන්න තියෙන්නේ කඩුළු මතින් දීවීමේ ක්‍රීඩාව ..ඉතින් වැඩිය කියන්න දෙයක් නෑ..ඔයාලට ගිහින් ගේම් එක ප්ලේ කරන්න තමයි තියෙන්නේ...පටන් ගද්දිම ගේම ගහන විදිහ අපිට කියල දෙනවා..

එහෙනම් කට්ටිය ගේම හොදට ගහමු ඈ...මටනම් කඩුලු ටික පැනගෙන පැනගෙන දිනුම් කනුව ලගට යන්න තත්පර 14.4 ක් ගියා...බලමු අපේ යාළුවෝ කොහොම දුවයිද කියලා....  

YOUTUBE වලින් මුහුනු හ‍න්ගමුද?


ඉතින් ඉතින්...මාසෙකින් විතර මුකුත් ලියන්නත් බැරි උනානේ. අද මන් කියන්න යන්නේ පොඩි නිවුස් එකක් වගේ එකක්..(වගේ කියන්නෙ ඉතින් නිවුස් එකක් තමා) .. අපි ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් YOUTUBE කියන්නේ මොකක්ද කියලා...ඔන්න ඒ අය අලුත් වැඩක් කරලා..

උදාහරනයක් විදිහට මෙහෙම කියමුකෝ ...ඔන්න අපි ගාව වීඩියෝ එකක් තියෙනවා..අපිට මේක YOUTUBE  එකට දාන්න ඕන..හැබැයි අපි කැමති නෑ මේ වීඩියෝ එකේ තියෙන අපේ මූනු ටික මේක බලන අයට පෙන්වන්න..ඉස්සර එහෙම කරන්න ඕනි උනාම අපි කලේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා අපේ මූනු ටික බොඳ කරලා දාන එකනේ..ඒත් දැන් එහෙම කරන්න ඕනි නෑ ..ඒක අපිට වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ YOUTUBE එකෙන්ම කරගන්න පුලුවන් විදිහක් එයාලා හදුන්වලා දීලා...

Favicon වෙබ් අඩවි 30 ක් සමග Trojan හුටපටය..

ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට ...ඔන්න මම අදත් පොඩි වැඩ කෑලි දෙකක් අරගෙන ආවා...Favicon ගැනනනම් මං කලින් පෝස්ට් එකක් දාලා තියෙනවා...මේ තියෙන්නේ ඒක (ඔබේ බ්ලොග් එකටත් අලුත් Favicon එකක් දාගන්න)..අද මම දෙන්න යන්නේ අන්න ඒ වගේම අපිට Favicon දාගන්න උදව් කරන වෙබ් අඩවි ටිකක්..ඔන්න ඔයාලත් මේ වෙබ් අඩවි බලලා ඔයාලට හොදයි කියල හිතෙන එකක් දාගන්නකෝ..


2. Animated Favicon

3. Photoshop Tutorial

ඔබේ බ්ලොගයටත් Flash Animated Label Cloud එකක්..

ඔන්න මම ගොඩක් කාලෙකින් ආවට පස්සේ දාන දෙවෙනි පෝස්ට් එක ...මං මේ ගැන දාන්න හිටියේ මීට අවුරුද්දකට විතර කලින්...එත් ඉතින් මට විවේකයක් තිබ්බේ නැති නිසා ඒකත් අමතක වෙලා ගියා ...එත් අයෙත් බ්ලොග් එක ලියන්න ගත්ත දවසෙම හිතුනා මේ ගැන පොස්ට් එකක් දාන්න ඕන කියලා..අයියෝ..මේක මේක කිය කියා හිටියට මොකක්ද කියන්න බැරි උනානේ...මං අද කියල දෙන්න යන්නේ Flash Animated Label Cloud එකක් කොහොමද ඔයාලගේ බ්ලොග් එකට දාගන්නේ කියලා..

නොමිලයේ ලැබෙන එළමකිරි රැට් එකක්..

ඉතින් ඉතින් කොහොමද කට්ටියට...ගොඩක් කාලෙකට පස්සේ හරි ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා...එහෙම කියල හිතල තමා 'මම අයෙත් එනවෝ' කියල පෝස්ට් එකක් දැම්මේ..  සමහර අයනම් මම අයෙත් එනවට කැමැත්තෙන් කොමෙන්ට් දාල තිබ්බා..ඒ වගෙම ඉතින් ඵල තියෙන ගහටනේ ගල් වදින්නේ කියන එක ඇත්තක් කරන්නද මන්දා මට හොද කුනුහබ්බෙන් බැනලත් කොමෙන්ට් දාල තිබ්බේ..ඉතින් ඒ අයට මට කියන්න තියෙන්නේ තමන්ගේ පාඩුවේ වැඩක් කරගන්න කියලා.මොකද දාලා තියෙන කොමෙන්ට් දැක්කම හිනා යන හින්දා...කැමතිනම් තව මාව හිනස්සවන්න මේකටත් එහෙම කොමෙන්ට් ටිකක් දාන්න.. ලොල්..
එව්වා වැඩක් නෑ..අපි වැඩේට බහිමු ..
මෙන්න මේක තමා බාණ්ඩෙ ..එලමකිරි රෑට් එකක්..



මම ආයෙත් එනවෝ..

Hacking පoතිය ළඟදීම නැවත ඇරඹේ... :)
I'll Be Back Soon...



ලයිසන් එක

Creative Commons License
Protected by Copyscape Website Copyright Protection
All right reserved for C-BLOG™
Hathmaluwa

බ්ලොගයේ විස්තර

free counters