Hacking පංතිය.
Entry To Dark World Of Technology
Entry To Dark World Of Technology
මේ ටිකේ බ්ලොග් එක ලියන්නත් බැරි උනා පොඩි විභාගයක් හින්දා...ඒත් ඉතින් හොද දෙයක් හොයා ගත්තම ඔයාලට කිව්වේ නැත්තම් හොද නෑනේ...සමහර අය නම් මේක දැනටමත් දන්නව ඇති.දන්නේ නැති අයත් ගොඩක් ඇති කියල හිතනවා.වැඩි විස්තර කරන්න බැරි වෙන එක ගැන නම් සමා වෙන්න..පාඩම් කරන්නත් ඕන...
මෙහෙමයි වැඩේ..ඔයාලා ෆේස්බුක් ලොග් වෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න.
http://apps.facebook.com/applicationbuilder/Setup/New.aspx?app=5726247
මේකත් ඇප්ලිකේශන් එකක් තමා.බොහොම පහසුවෙන් ඇප්ලිකේශන් හදන්න පුලුවන් ඇප්ලිකේශන් එකක්.හොදයි නේද වැඩේ..ඔය ලින්ක් එකට ගියාම අපිට හදන්න ඕන ඇප්ලිකේශන් එකේ අච්චුවක් (Template) තෝරගන්න එනවා.එතනින් ඔයාල කැමති එකක් තෝරගෙන ඒ දෙන උපදෙස් අනුව ඉදිරියට කරගෙන යන්න.හරිම පහසුයි..
මාත් දෙකක්ම හැදුවා..බලන්නකෝ හොදයිද කියලා...
හොදම හැලපයා-http://apps.facebook.com/cbebfbbf
කේන්දරේ-http://apps.facebook.com/bcbbaceb
හදලා ඉවර වෙලා අපිටත් බලන්න මෙතන පෝස්ට් කරන්නකෝ..:D :D මොනා හරි ප්රස්න තියෙනවනම් ඒවත් අහන්න. කොමෙන්ට් එකකුත් දාලම යනවනම් හොදයි ඉතින්.. :) :)
April 28, 2010 at 7:08 AM
thanx bro, watinawa
April 28, 2010 at 8:33 AM
මම FB Developer API එක ඌස් කරල එකක් හැදුව, ඒත් පොඩ්ඩක් අල උනා. :( පස්සෙ ඒක හදන එක පොඩ්ඩක් පස්සට දැම්ම.
April 28, 2010 at 10:13 PM
ela ela ayya.... mamath ekak hadala passe daannamkoo. godak thanks ahhh
April 28, 2010 at 11:24 PM
මම කලා..ඒක වැඩ..
April 29, 2010 at 5:33 AM
@ ***- Elz.වෙල්කම් ලොක්කා.. :D
@Madhawa-ආයෙත් එකක් හදමු එහෙනම්.. :D
@බ්ලැක් නයිට්- එල එල...වෙල්කම් කිව්වා..
@තාරක- මචන් කෝ අපිටත් බලන්න ඇප්ලිකේසොන් එකේ ලින්ක් එක දාමුද? :D :D
April 30, 2010 at 1:03 AM
මමත් ගිහින් දවෙස් හැලපයා හෙව්වා අඳුනන්නෙ නැති එකෙක් ගෙ නමක් ආව හින්දා පබ්ලිස් කෙරුවෙ නැහැ.....කේන්දෙර් නම් සෝක්......
November 20, 2011 at 10:06 AM
වෙඩ නෙතො මෙ link 1a den