ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑනේ...එහෙම හිතලා පෙරේදා දාන්න ගියපු මේ පෝස්ට් එකටත් කෙල උනා.. දැන් මේ දෙවෙනි සැරේට මේ පෝස්ට් එක ලියන්නේ...හ්ම්ම්...අපේ ෆේස්බුක් පාඨක පිටුවේ මම මෙහෙම දැම්මේ අගෝස්තු 6 වෙනිදා...

"You wanna speed up ur computer? Keep in touch with us...ඔබේ පරිගණකය වේගවත් කරගැනීමට අවශ්‍යයද? රැඳී සිටින්න අප සමඟ... :)"

එදාම හවස පෝස්ට් එක දාන්න හිටියත් බැරි උනේ සම්පූර්ණ පෝස්ට් එකම ලියලා ඉවර උනාට පස්සේ මගේ අතින් ඒක ඩිලීට් උන නිසා...ඊට පස්සේ අයෙත් ඒකම ලියන්න කම්මැලි හිතුනා..ඒත් දැන් එහෙම දාපු හින්දා පෝස්ට් එක නොදාත් බෑනේ..අනික ඊයේ ද කොහෙද මං දැක්කා වෙන බ්ලොග් අඩවියක මේ ගැන කියල තියෙනවා. ..හැබැයි ඔන්න මං එයාලගේ එක කොපි කරේ නම් නෑ ..ඒකට මගේ පාඨක පිටුව සාක්ෂි දරනවා..

කථා ඇති නේද...බහිමු වැඩේට....


මුලින්ම පහලම තියෙන විශේෂ නිවේදනය බලලම වැඩේ පටන් ගන්න හමෝම....

මූලිකව මේ ගැන මම හැඳින්
වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..