Hacking පංතිය.
Entry To Dark World Of Technology
Entry To Dark World Of Technology
ටිකක් පුදුම වුනා නේද?ඔව් මේක ඇත්තටම ඔය බිත්තියේ එල්ලලා තියෙන පොටෝ එක පිටිපස්සේ සේප්පුව හන්ගලා තියෙන්නේ ඒ වගේ වැඩක්.පිටින් පේන්නේ සාමාන්‍ය කැල්කියුලේටරය.ඕන්නම් ඒකෙන් ගනන් හදන්නත් පුළුවන්.ඒත් ඇතුලේ තියෙන්නේ ඔයාලාගේ රහස්‍ය ගොනු සඟවන්න පුළුවන් මෘදුකාංගයක්.හොදයි නේද?එතකොට කාටවත් හිතෙන්නේ නෑනේ අපිට හංගන්න ඕන ගොනු තියෙනවා කියලා.මොකද සාමාන්‍ය ගොනු සඟවනයක් දැම්මාම ඒකෙන් ගොනු හංගන්න පුලුවන් ඒත් ගොනු සඟවනය හැමෝටම පේනවනෙ.එක Hidden කරත් වැඩ කාරයෙක් අවොත් බලන්න පුලුවන්නේ.ඒතකොට මොනවද හංගලා තියෙන්නේ කියලා ඇහුවොත් මොකද කියන්නේ.මෙන්න විසඳුම.දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා....
1 පියවර-ඉස්සෙල්ලාම ආරක්ෂාකාරී කැල්කියුලේටරය මෙතනින් බාගන්න.ඒකට මෙතන ඔබන්න.(ගොනුව ලිහිල් කිරීමේ රහස්‍ය අංකය-hackingclz)
2පියවර-ඊට පස්සේ Win Rar බාගන්න.(ඔයාලා ගාව තියෙනවනම් ඕන නෑ)නොමිලේ බා ගැනීමට මෙතන ඔබන්න.
3පියවර-දැන් තියෙන්නේ කැල්කියුලේටර කියන මෘදුකාංගය විවෘත කිරීම. එතකොට මේ විදිහට පෙනෙයි.
4 පියවර-දැන් 123 කියන ඉලක්කම් ඔබලා MS කියන බොත්තම ඔබන්න.ඔන්න කැල්කියුලේටර ගොනු හංගන මෘදුකාංගය බවට මෙන්න මේ විදිහට වෙනස් වෙනවා.ඊට පස්සේ ඔයාලට ගොනු හංගන්න,ඔයාලගේ රහස්‍ය අංකය වෙනස් කර ගන්න(දැන් තියෙන්නේ-123) ඕන දෙයක් කරගන්න පුලුවන්.
5පියවර-මේ මෘදුකාංගය ක්‍රියා කරවන එක ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලා මේ මෘදුකාංගය බාගෙන ලිහිල් කරපු තැන ඇති(Cal-Help.Gif සහ Help.Txt).
තවත් මොනවහරි ප්‍රශ්ණ තියෙනවනම් Comments වල දාන්න.මම බලන්නම්.
November 25, 2009 at 9:10 PM
Ela ela
November 25, 2009 at 9:26 PM
රහස්‍ය අංකය ඇතුලත් කරන්නේ නැතුව සාමන්‍ය කැල්කියුලේටරයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්ද.
November 25, 2009 at 9:36 PM
ඔව් මචන්..කිසිම කරදරයක් නැතිව කැල්කියුලේටරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්...
November 25, 2009 at 10:39 PM
ela ela
November 25, 2009 at 11:37 PM
Math Machan Me Wage Ekak Hoya Hoya Hitiye. Thanq Very Much
November 26, 2009 at 7:40 PM
කවුරුහරි අතින් බැරිවෙලාවත් ගානක් හදන අතරෙ රහස් අංකය ඇතුලත් වුනොත් තමයි කෙලවෙන්නේ.
November 26, 2009 at 8:03 PM
අප්පට සිරි...එහෙම උනොත් නම් ඉතින් සොරි තමා..එත් රහස් අංකයත් එබිලා MS බොත්තමත් එබෙන එක වෙයි කියලා හිතන්න අමාරුයි නේද? සහෝ..කෝකටත් ඉතින් ටිකක් ලොකු මුර පදයක් දාගන්න වෙනවා..
December 1, 2009 at 12:28 PM
hi
oya mara weddek ne.
Yahoo mail password ekak ganna vidiyak nedda?
Dark§cripter
December 1, 2009 at 2:12 PM
Affata....Mama ehema ekekda ?? Yahooo???
December 6, 2009 at 8:58 AM
adee kawda ban danne meiwa
December 16, 2009 at 7:49 PM
ඕකෙ spyware නැද්ද? :P
December 18, 2009 at 11:18 AM
@ වොල්වොරීන්-දැන් ඉතින් දන්නවනේ...:P
@ ශාකුන්තල-මචන්..බාගෙන බලහන් තියෙනවද කියලා...:P :P
December 19, 2009 at 5:00 PM
ela ela.., patta...
December 26, 2009 at 11:08 PM
ආ එල එල... ඔහොම යං.... thanks මචං
July 7, 2010 at 7:53 PM
මේකෙන් Hidden කරාම Operating System දෙකක් දාල තියන අවස්ථාවක අනිත් එකේ පෙන්නනවද? Ubuntu වල පෙන්නනවද? එහෙම උනොත් වැඩේ මාට්ටුයි නේ.