
මෙච්චර කාලෙකට මං දන්න තරමට සහ මම හොයපු තරමට නම් මූනුපොතෙන් Graphic Interchange Format එකේ පොටෝ දාන්න අවසර දුන්නේ නෑ.එහෙම කිව්වම ටිකක් අමුතුයි වගේ නම් ඒක කෙටි කරලා මෙහෙම කියමු... :) ..ඉස්සර GIF දාන්න අවසර දුන්නේ නෑ..(අප්ලෝඩ් කරන්න අවසර දුන්නට ඒව ඇනිමේට් උනේ නෑ)..ඒත් දැන් ඒවා මූනුපොතේ පලකරන්න ක්‍රමයක් තියෙනවා..මම හිතනවා කස්ටිය ගොඩක් කැමති වෙයි කියලා ඒකට.. :)
වැඩේ කරන්නේ මෙහෙමයි...
මුලින්ම ඔයාලට ඕන Animated (GIF) පොටෝ එක තෝරගන්න.(128 x 128 හෝ ඊට අඩු එකක් නම් වඩාත් පහසු වේවි).දැන් ඒක සමාන්‍යයෙන් ප්‍රොෆයිල් පොටෝ එක අප්ලෝඩ් කරන විදිහට අප්ලෝඩ් කරන්න.(මොකද මේ පොටෝ එක අප්ලෝඩ් වෙන්න ඕන ප්‍රොෆයිල් පොටෝ තියෙන ගොනුවටයි)
**ඔයාලගේම නම තියෙන ඇනිමේෂන් එකක් හදාගන්න මේ වෙබ් අඩවියට යන්න.
දැන් ඉතින් ඔයාලා ඒ අප්ලෝඩ් කරපු පොටෝ එකේ ලින්ක් එක අරගෙන ඒක මූනුපොතේ ඕනම තැනක යොදා ගන්න පුලුවන්..
****තවම ටිකක් අපහැදිලියි වගේ නම් හැකින් ක්ලාස් ෆෑන් පේජ් එකට ගිහින් බලන්නකෝ.එතකොට මොකක්ද කියලා පැහැදිලි වෙයි..:D****
හැබැයි මේක ප්‍රොෆයිල් පොටෝ එක විදිහට තියෙද්දි නම් ඇනිමේට් වෙන්නේ නෑ..
වැඩේ කරලා බලන්නකෝ..මොනා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න..කොමෙන්ට් එකකුත් දාලා අනිත් අයටත් දැනගන්න ෆේස්බුක් ශෙයාර් පාරකුත් දැම්මොත් හොදයි නේද?.. :D
තොරතුරු ලබාදුන් M.I.S.L එකේ ඇඩ්මින් Ignatious අයියට ස්තුතියි.. :D
May 14, 2010 at 10:02 PM
Niyamai aiyya... ThQ very Much Kiwwa.... :)) Ma, mama kiyapu wade ganath poddak balanna.
May 14, 2010 at 10:29 PM
May 15, 2010 at 10:46 AM
UPLOAD KARANA HATITH KIYANNAKO....
NOMAL PIC EKAK VIDEYATA UPLOAD KALAMA ANIMATION EKAK NA......
May 15, 2010 at 1:13 PM
ela ela
May 17, 2010 at 10:47 AM
wada naney දැන් ඉතින් ඔයාලා ඒ අප්ලෝඩ් කරපු පොටෝ එකේ ලින්ක් එක අරගෙන ඒක මූනුපොතේ ඕනම තැනක යොදා ගන්න පුලුවන්.. meykath therum athuwa kiyala denna.....thnx
May 18, 2010 at 1:41 PM
@චානු- වෙල්කම් කිව්වා..එල එල..ඒක කියලා දෙන්නම්.. :)
@***- මචන් නිකම්ම ප්‍රොෆයිල් පොටෝ අප්ලෝඩ් කරන තැනට අප්ලෝඩ් කරන්න තියෙන්නේ..එච්චර ලොකු ජී.අයි.එෆ්. ගන්න එපා..පොඩි එකක් ගන්න..128*128 වගේ සයිස් එකක්.. :)
@ alldl4you-තැන්කූ කොමෙන්ට් එකට මචන්...
@ විකි- එහෙම කිව්වේ මචන්.නපි දැන් පොටෝ එක අප්ලෝඩ් කරාම ඒක අපේ පොටෝ වල තියෙනවනේ..ඉතින් අපි ඒ පොටෝ එක ගාවට ගිහින් ඇඩ්රස් බාර් එකෙන් ලින්ක් එක කොපි කරගෙන ඒ ජී.අයි.එෆ්. පොටෝ එක ෆේස්බුක් එකේ ඕනම කෙන්කෙගේ වෝල් එකක දාන්න පුලුවන්.. :)
May 18, 2010 at 1:45 PM
නිවේදනයයි-- දැන් මෙම අකාරයට පොටෝ අප්ලෝඩ් කල විට ඇනිමේට් වෙන්නේ නැත..මෙය දැනට දන්නා පමනින් ලංකාවට පමනක් බලපාන බැවින් නුදුරේම එය මූනූපොතේ බලධාරීන් විසින් නිවැරදි කරනු ඇතැයි සිතමු.නුමුත් ඔවුන් මෙය ලංකාවට පමනක් ක්‍රියාත්මක නොවන ලෙස නිර්මනය කරදැයි තාමත් පැහැදිලි නැත.. :)
May 19, 2010 at 10:59 PM
parana gaget
May 20, 2010 at 6:46 PM
what is this ??
May 21, 2010 at 4:13 PM
can you translate it into English ?? :(
August 16, 2010 at 6:31 PM
කෝ යකෝ මේක ඇනිමේට් වෙන්නේ නෑ........
February 27, 2011 at 4:42 PM
Maarai
-ruwa