Hacking පංතිය.
Entry To Dark World Of Technology
Entry To Dark World Of Technology
Saturday, May 22, 2010
දැන් කට්ටිය හිතනවද මංදා හැකිං පන්තිය කිව්වට කෝ හැකින් නෑනේ කියලා.Thursday, May 20, 2010
ලිව්වේ- ♠GaŋGster♠™ ->> Facebook, Free, Mobile Phones, Mobile Site, Tips
Tuesday, May 18, 2010

Friday, May 14, 2010

මෙච්චර කාලෙකට මං දන්න තරමට සහ මම හොයපු තරමට නම් මූනුපොතෙන් Graphic Interchange Format එකේ පොටෝ දාන්න අවසර දුන්නේ නෑ.එහෙම කිව්වම ටිකක් අමුතුයි වගේ නම් ඒක කෙටි කරලා මෙහෙම කියමු... :) ..ඉස්සර GIF දාන්න අවසර දුන්නේ නෑ..(අප්ලෝඩ් කරන්න අවසර දුන්නට ඒව ඇනිමේට් උනේ නෑ)..ඒත් දැන් ඒවා මූනුපොතේ පලකරන්න ක්රමයක් තියෙනවා..මම හිතනවා කස්ටිය ගොඩක් කැමති වෙයි කියලා ඒකට.. :)
Tuesday, April 27, 2010
![]()
මේ ටිකේ බ්ලොග් එක ලියන්නත් බැරි උනා පොඩි විභාගයක් හින්දා...ඒත් ඉතින් හොද දෙයක් හොයා ගත්තම ඔයාලට කිව්වේ නැත්තම් හොද නෑනේ...සමහර අය නම් මේක දැනටමත් දන්නව ඇති.දන්නේ නැති අයත් ගොඩක් ඇති කියල හිතනවා.වැඩි විස්තර කරන්න බැරි වෙන එක ගැන නම් සමා වෙන්න..පාඩම් කරන්නත් ඕන...
මෙහෙමයි වැඩේ..ඔයාලා ෆේස්බුක් ලොග් වෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න.
http://apps.facebook.com/applicationbuilder/Setup/New.aspx?app=5726247
මේකත් ඇප්ලිකේශන් එකක් තමා.බොහොම පහසුවෙන් ඇප්ලිකේශන් හදන්න පුලුවන් ඇප්ලිකේශන් එකක්.හොදයි නේද වැඩේ..ඔය ලින්ක් එකට ගියාම අපිට හදන්න ඕන ඇප්ලිකේශන් එකේ අච්චුවක් (Template) තෝරගන්න එනවා.එතනින් ඔයාල කැමති එකක් තෝරගෙන ඒ දෙන උපදෙස් අනුව ඉදිරියට කරගෙන යන්න.හරිම පහසුයි..
මාත් දෙකක්ම හැදුවා..බලන්නකෝ හොදයිද කියලා...
හොදම හැලපයා-http://apps.facebook.com/cbebfbbf
කේන්දරේ-http://apps.facebook.com/bcbbaceb
හදලා ඉවර වෙලා අපිටත් බලන්න මෙතන පෝස්ට් කරන්නකෝ..:D :D මොනා හරි ප්රස්න තියෙනවනම් ඒවත් අහන්න. කොමෙන්ට් එකකුත් දාලම යනවනම් හොදයි ඉතින්.. :) :)