Hacking පංතිය.
Entry To Dark World Of Technology
Entry To Dark World Of Technology
මේ ලඟකදි මට යාළුවෙක් කිව්වා හොද මොබයිල් අඩවි ටිකක් හොයලා දෙන්න කියලා.දවසම නෙට් එකේ ඉන්න මම කොහොමද මොබයිල් අඩවි ගැන දන්නේ?.ඉතින් බෑ කියන්න යෑ..හා කියලා බාරගත්තා.දැන් ඉතින් හොයපන්කෝ.කවදත් ඕවගේ වැඩ වලදි අපිට පිහිටට ඉන්නේ ඉතින් ගූගල් නේ.ඔහොම හොයාගෙන යනකොට තමයි ටැග්ටැග්.කොම් එක දැක්කේ.මීට කලින් ෆෝන් එකෙන් නම් ගිහිල්ලා තියෙනවා. ඒත් ඉතින් එකේ වෙබ් පේජ් එකට ගියේ එදාමයි.එතකොට තමයි මම දැක්කේ මෙයාලා නොමිලේ අපේම කියලා මොබයිල් අඩවියක් නිර්මාණය කරගන්න අපිට අවස්ථාවක් දෙනවා කියලා.පුරුද්දට වගේ ටිකක් කැරකිලා බැලුවා.නියමයිනේ.ඊට පස්සේ මාත් නිකන් ටෙස්ට් කරන්න වගේ එකක් හදලා බලලා ඔයාලටත් දෙන්න ඕන හින්දා තව එහෙම තැන් තියෙනවද කියලා බැලුවා.එතකොට තමයි මේ ටික හම්බ උනේ.ඔන්න හදලා බලන්නකෝ.
මෙන්න මගේ මොබයිල් අඩවිය.(තාම වැඩ ඉවර නෑ )
http://tagtag.com/site/sites/detail/site_name/chameezone/service/3
http://www.tagtag.com
http://www.mobiweb.mobi
http://www.zinadoo.com
http://www.mobisitegalore.com/index.html
http://www.mobisitegalore.com/index.html
http://www.movylo.com
January 10, 2010 at 10:28 PM
ඔයාලත් මොබයිල් අඩවියක් හැදුවොත් පුලුවන් නම් අපිටත් බලන්න ලින්ක් එක දෙන්න.. :-)
January 11, 2010 at 9:33 AM
එලනෙ.. කරලාම බලමු
January 11, 2010 at 11:46 PM
Mat oya vaga Blog esaren damma avelama balanako www.AnuradhapuraZone.tk/
January 13, 2010 at 10:15 AM
නියමයි මාත් එකක් හදන්න ඔනේ.
March 8, 2010 at 10:13 AM
මමත් ඔය වගේ අඩවි හදල තියනව.. ඒත් මට ඒව එපා වෙන්න හේතුව තමයි එක එක ප්රචාරක දැන්වීම් ගොඩක් එම ආයතන පිටු වලට ඇතුලත් කරන එක.. :(