හායි...කට්ටියට කොහොමද..?..ඔන්න අද ගැන්ස්ටර් ආවේ මැක්සා සොෆ්ට්වෙයාර් කෑලි 3 ක් අරගෙන...ඔක්කොමලා ඇවිත් බලන්නකෝ මේ මොනාද කියලා... :)..වැඩිය කථා ඕන නෑනේ..

1)පෝර්ටබල් මෘදුකාංග හදන මෘදුකාංගය.
2)පොටෝ කලෙක්ෂන් එකක් ලස්සනට හදා ගන්න පුලුවන් මෘදුකාංගයක්.
3)බොරු හඬක්(Fake Voice) මෘදුකාංගය.

දැන් ටිකක් විස්තර ඇතුවම බලමු....


1)පෝර්ටබල් මෘදුකාංග හදන මෘදුකාංගය.

මේක නම් මරු..ඔයාලට ඕන නම් මෘදුකාංගයක් පෝරටබල් කරගන්න මෙන්න ඒකට කියාපු බඩුව..පෝරටබල් මෘදුකාංග ගැන මේ පෝස්ට් එකෙත් ඇති පොඩ්ඩක් බලන්නකෝ.ඒතන තියෙන ඒවත් ඔක්කොම මේ මෘදුකාංගය භාවිතයෙන් තමා හදලා තියෙන්නේ..මෘදුකාංගය සහ Keygen එක මෙන්න..

Download
Password-hackingclz.blogspot.com

අලුත්ම Version එකේ අත්හදාබැලීමේ මෘදුකාංගය ඕන නම් මෙන්න.මේක නම් නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් නෙවි..ඒ උනාට අවුලක් නෑ..අපිට දින 60 ක අත්හදා බැලීමේ කාලයක් ලබා දෙනවා..ඊටත් වඩා ඕන නම් ඊට පස්සේ ඉතින් Keygen,Serial,Crack එකක් හොයාගන්න බැරියැ.මෙන්න ඒවා හොයා ගන්න ඕන නම් මෙතන පොඩ්ඩක් බලන්නකෝ(Click Here) ..

Download

2)පොටෝ කලෙක්ෂන්(කොලාජ්) එකක් ලස්සනට හදා ගන්න පුලුවන් මෘදුකාංගයක්.




මේකත් නියම අයිටම් එක...බලන්නකෝ ඉහල තියෙන පොටෝ එක දිහා..(ලොකු කරලා බලන්න පොටෝ එක උඩ ක්ලික් කරන්න)..ඔයාගේ පොටෝ ටිකක් ඔහොම හදාගන්න ඕන නම් මේ මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන්..මේක නොමිලේ දෙන මෘදුකාංගයක්..

Download

ඒවගේම මෙන්න මේ අඩවි දෙකත් පොඩ්ඩක් බලන්න..මේවගෙත් තියෙනවා ඔය පොටෝ කොලාජ් හදන්න පුලුවන් මෘදුකාංග සහ ඔන්ලයින් පොටෝ කොලාජ් හදලා දෙන අඩවි.


http://www.squidoo.com/photo-collages

http://www.shapecollage.com


3)බොරු හඬක්(Fake Voice) මෘදුකාංගය.(මේ අතරින් මං කැමතිම මෘදුකාංගය )


මේක නම් ෆුල් ආතල් එකක් ගන්න පුලුවන් මෘදුකාංගයක් අපි Skype වලින් වගේ කථා කරද්දි අපිට අපේ කට හඬ වෙනස් කරලා කථා කරන්න පුලුවන් ..පොඩි ලමයෙක්ගේ හඩේ ඉදලා ලොකු පරාසයකට ඒ හඬ වෙනස් කරන්න පුලුවන්..හිතට අල්ලන මෘදුකාංගයක්..

මේකත් නොමිලේම බාගන්න පුලුවන්..හබැයි ලයිසන් කොරන්න කියලත් තියෙනවා..ඒත් ඉතින් කවදා කල් ඉකුත් වෙනවද කියලා නම් නෑ..ඒහෙම කල් ඉකුත් උනොත් ඉතින් භාවිතා කරන හැටි දැන්ගන්න මේක බලන්නකෝ
(Click Here)..එහෙම නැත්තම් කලින් කිව්වා වගේ Keygen,Serial,Crack එකක් හොයාගන්න බැරියැ.මෙන්න ඒවා හොයා ගන්න ඕන නම් මෙතන පොඩ්ඩක් බලන්නකෝ(Click Here) ..

ෆේක් වොයිස් අඩවියෙන්ම බාගන්න ඕන නම් මෙන්න.හැබැයි ඊට පස්සේ ඔයාලට කීජෙන් එක හොයාගන්න වෙනවා..

Download

Keygen එකත් එක්කම මේ මෘදුකාංගය බාගන්න ඕන නම් මෙතනින් භාගන්නත් පුලුවන්..

Download
Password-hackingclz.blogspot.com


දැන් ඉතින් සමහරු කියයිද දන්නේ නෑ..ඕක නෙවේ මෙන්න මෙහෙම මෘදුකාංගයකුත් තියෙනවා කියලා..ඔව් ඔව් තියෙනවා තමා ගොඩාක්..ඒ ඔක්කොම දාන්න බෑනේ..


හොඳයි නම් ඉතින් කොමෙන්ට් එකක් දාලා ෆේස්බුක් ශෙයාර් එකක් දාගන්නකෝ...