Entry To Dark World Of Technology
හනික වරෝ.........................
ela kiri
මල්ලි ඇත්ත කතාව කියනවා නම් මේ බලොග් එකේ hacking වලට අදාල ලිපි එකක්වත් නැති තරම්.යන්තං හරි තියෙන්නේ social engineering ගැන ලියපු එක විතරයි ගෑවිලා යන්න හරි.මල්ලි ඉස්සරලා හැකිං කියන්නේ මොකද්ද කියලා ඉගන ගෙන එන්න.ඊට පස්සේ ඒ ගැන කතාකරන්න.hack කරන්න කලින් ඉගන ගන්න systems වැඩ කරන හැටි. break in වෙන්ඩ කලින් system වැඩ කරන හැටි ඉගන ගන්න.ඊළඟට ලැංවේජස් කීපයක් හරියට ඉගන ගන්න.script kiddie කෙනෙක් වෙන්නත් යම් ආකාරයකට ප්‍රොග්‍රැමින් අවශ්‍යයයි. ඊට පස්සේ අනිත් වැඩ කරන්න ගන්න.මේ සිල්ලර ටූල් කෑලි වලට යට වෙලා ඉන්නේ නැතිව.ඔයා හැකිං ගැන යමක් දන්නවා නං එන්න ඇවිත් ඒක ඔප්පු කරන්න. එන්න securityoverride.org වලට.ඒකෙ තියනවා හැකිං චැලෙන්ජස්.ඒකට ඇවිල්ලා බලන්න ඔයාට ඒකෙ චැලෙන්ජ්ස් කීයක් සම්පූර්ණ කරන්න පුලුවන්ද කියලා./*Revenge*/
පරන කොල්ලෙක් එල එල
@1- එනවෝ...එනවෝ.... :)@Reshan- එලමකිරි.. :)@3- හා..ඉතින් ඔයා ඔච්චර දන්නවනම් අනිත් අයට කියල දෙන්නකො..මම දන්න දෙවල් තමා මම කියල දෙන්නේ.... :පී.@-රත්නේ -අලෝ..අලෝ..රත්නේ අයියා.....තෑන්කු කොමෙන්ට් එකට... :)
ඉක්මනට වරෙන් බන්..
කැමති අය දාන පෝස්ට් කියවන්න බැරි අය යන්න තමයි ඉතින් කියන්න තියෙන්නෙ..මම මුලින්ම ආපු බ්ලොග් එකක් මේක..මේ බ්ලොග් එකෙන් වගේ තමයි මතක බ්ලොග් කියවන්න පටන් ගත්තෙ..ගොඩ කාලෙකට කලින්..අනික බ්ලොග් කියල වැඩක් නැති දේවල් කොච්චර ජාති ලියල තියෙන බ්ලොග් තියෙනවද?මේකෙන් අනිත් අයට පොඩි හරි වැඩක් වෙනව...ඒ කාලෙ අපිත් හැකිං පස්සෙ ගියා..(ටූල් පස්සෙන්)මෙයා දීල තිබ්බ සෝසල් ඉන්ජිනියරිං පෝස්ට් එක කියෙවුවෙ නැත්තන් අද මගේ අකවුන්ට් 2 3කත් පාස්වර්ඩ් වෙන වෙන අය අතට ගිහිල්ල...අන්තිමට කියන්න තියෙන්නෙ වැඩක් නැත්තන් කියවන්න එන්න එපා..වැඩක් තියෙන අය ඇවිල්ල කියවල යාවි..ස්තූතියි
June 6, 2012 at 9:46 AM
හනික වරෝ.........................
June 6, 2012 at 11:18 AM
ela kiri
June 6, 2012 at 5:09 PM
මල්ලි ඇත්ත කතාව කියනවා නම් මේ බලොග් එකේ hacking වලට අදාල ලිපි එකක්වත් නැති තරම්.යන්තං හරි තියෙන්නේ social engineering ගැන ලියපු එක විතරයි ගෑවිලා යන්න හරි.මල්ලි ඉස්සරලා හැකිං කියන්නේ මොකද්ද කියලා ඉගන ගෙන එන්න.ඊට පස්සේ ඒ ගැන කතාකරන්න.hack කරන්න කලින් ඉගන ගන්න systems වැඩ කරන හැටි. break in වෙන්ඩ කලින් system වැඩ කරන හැටි ඉගන ගන්න.ඊළඟට ලැංවේජස් කීපයක් හරියට ඉගන ගන්න.script kiddie කෙනෙක් වෙන්නත් යම් ආකාරයකට ප්‍රොග්‍රැමින් අවශ්‍යයයි. ඊට පස්සේ අනිත් වැඩ කරන්න ගන්න.මේ සිල්ලර ටූල් කෑලි වලට යට වෙලා ඉන්නේ නැතිව.
ඔයා හැකිං ගැන යමක් දන්නවා නං එන්න ඇවිත් ඒක ඔප්පු කරන්න. එන්න securityoverride.org වලට.ඒකෙ තියනවා හැකිං චැලෙන්ජස්.ඒකට ඇවිල්ලා බලන්න ඔයාට ඒකෙ චැලෙන්ජ්ස් කීයක් සම්පූර්ණ කරන්න පුලුවන්ද කියලා.
/*Revenge*/
June 7, 2012 at 7:56 PM
පරන කොල්ලෙක් එල එල
June 7, 2012 at 8:09 PM
@1- එනවෝ...එනවෝ.... :)
@Reshan- එලමකිරි.. :)
@3- හා..ඉතින් ඔයා ඔච්චර දන්නවනම් අනිත් අයට කියල දෙන්නකො..මම දන්න දෙවල් තමා මම කියල දෙන්නේ.... :පී.
@-රත්නේ -අලෝ..අලෝ..රත්නේ අයියා.....තෑන්කු කොමෙන්ට් එකට... :)
June 17, 2012 at 10:50 AM
ඉක්මනට වරෙන් බන්..
June 28, 2012 at 4:46 PM
කැමති අය දාන පෝස්ට් කියවන්න බැරි අය යන්න තමයි ඉතින් කියන්න තියෙන්නෙ..මම මුලින්ම ආපු බ්ලොග් එකක් මේක..මේ බ්ලොග් එකෙන් වගේ තමයි මතක බ්ලොග් කියවන්න පටන් ගත්තෙ..ගොඩ කාලෙකට කලින්..
අනික බ්ලොග් කියල වැඩක් නැති දේවල් කොච්චර ජාති ලියල තියෙන බ්ලොග් තියෙනවද?මේකෙන් අනිත් අයට පොඩි හරි වැඩක් වෙනව...
ඒ කාලෙ අපිත් හැකිං පස්සෙ ගියා..(ටූල් පස්සෙන්)මෙයා දීල තිබ්බ සෝසල් ඉන්ජිනියරිං පෝස්ට් එක කියෙවුවෙ නැත්තන් අද මගේ අකවුන්ට් 2 3කත් පාස්වර්ඩ් වෙන වෙන අය අතට ගිහිල්ල...
අන්තිමට කියන්න තියෙන්නෙ වැඩක් නැත්තන් කියවන්න එන්න එපා..වැඩක් තියෙන අය ඇවිල්ල කියවල යාවි..
ස්තූතියි