ඔන්න මම ගොඩක් කාලෙකින් ආවට පස්සේ දාන දෙවෙනි පෝස්ට් එක ...මං මේ ගැන දාන්න හිටියේ මීට අවුරුද්දකට විතර කලින්...එත් ඉතින් මට විවේකයක් තිබ්බේ නැති නිසා ඒකත් අමතක වෙලා ගියා ...එත් අයෙත් බ්ලොග් එක ලියන්න ගත්ත දවසෙම හිතුනා මේ ගැන පොස්ට් එකක් දාන්න ඕන කියලා..අයියෝ..මේක මේක කිය කියා හිටියට මොකක්ද කියන්න බැරි උනානේ...මං අද කියල දෙන්න යන්නේ Flash Animated Label Cloud එකක් කොහොමද ඔයාලගේ බ්ලොග් එකට දාගන්නේ කියලා..

ඔන්න එහෙනම් ඉස්සර වගේම වැඩේට බහිමුකෝ..පොඩ්ඩක් මේක ගැන විස්තර කියනවනම් මේ ස්ක්‍රිප්ට් එක මුලින්ම ලියල තියෙන්නේ Roy Tanck ලොක්කා..මෙයා මේක වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එකක් විදිහට තමා එලිදක්වලා තියෙන්නේ..ඊට පස්සේ මේක Blogumus කියන නමින් බ්ලොගර් වලට පරිවර්තනය කරල තියෙන්නේ බ්ලොග් බස්ටර් එකේ Amanda  කියන කෙනා.. ඔන්න එයා හදපු ස්ක්‍රිප්ට් එක තමා අපිත් අද පාවිච්චි කරන්නේ (තව කට්ටිය මේක පරිවර්තනය කරාද කියල මං හොයන්න ගියෙ නෑ හොඳේ..මොකද Roy Tanck ගේ සයිට් එකේ තියෙන්නෙත් මේක Amanda පරිවර්තනය කලා කියලා

මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ..

1 පියවර- මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ Edit--> Layout ගිහිල්ලා මෙන්න මේ කෝඩ් එක තියෙන තැන හොයාගන්න.(මේකම නැත්නම් මීට ටිකක් හරි සමාන එකක් හරි ඇතී  )

<b:section class='sidebar' id='sidebar' preferred='yes'>

2 පියවර- ඔන්න ඒක හොයාගත්ත නේද? දැන් ඔයාල ඒ හොයාගත්ත කෝඩ් එකට පසුව මෙන්න මේ කෝඩ් එක කොපි කරගෙන අලවගන්න( අලවගන්න කිව්වේ පේස්ට් කොරන එකට ඔන්න.   . )

<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>
<b:includable id='main'>
<b:if cond='data:title'>

<data:title/>

</b:if>

<b:include name='quickedit'/>

</b:includable>
</b:widget>

3 පියවර- මෙන්න බොලේ වැඩේ ඉවරත් වෙලා..ඉවරම කිව්වට ඉවරමත් නෑ  .(සූර පප්පා බලපු අයටනම් මේ වර්ඩ් එක හුරු ඇති මං හිතන්නේ )

දැන් තියෙන්නේ මේ අයිටම් එක අපිට ඕන විදිහට සකසා ගන්න එක..
ඒ කියන්නේ මේකෙ..
* දිග
*පළල
*බැක්ග්‍රවුන්ඩ් එකේ පාට
*අකුරු වල පාට
*අකුරු වල සයිස් එක වගේ ඒවා..

* දිග පළල වෙනස් කරගන්න ඕන නම් අපි කොපි පේස්ට් කරපු කෝඩ් එකේ මෙන්න මේ ටික වෙනස් කරගෙන ඒක කරගන්න පුලුවන්..

var so = new SWFObjectundefined"http://sites.google.com/site/bloggerustemplatus/code/tagcloud.swf", "tagcloud", "240", "300", "7", "#ffffff");
*බැක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරගන්න නම් රතු පාට කරලා තියෙන මෙන්න මේ Hex කලර් කෝඩ් එකේ අගය වෙනස් කරන්න..

var so = new SWFObjectundefined"http://sites.google.com/site/bloggerustemplatus/code/tagcloud.swf", "tagcloud", "240", "300", "7", "#ffffff");
*අකුරු වල පාට වෙනස් කරන්නෙත් ඒ විදිහටමයි..හැබැයි මේකෙදි ඉස්සෙල්ල කලර් කෝඩ් එක අගය වෙනස් කලා වගේ කරන්නේ නෑ..වෙනස තියෙන්නේ මේකෙදි '#' සලකුණ නැතුව තමයි කලර් කෝඩ් එක දාන්නේ..

so.addVariableundefined"tcolor", "0x333333");
*අවසානෙට ඔයාලට ඕන නම් අකුරු වල සයිස් එක ලොකු පොඩි කරගන්න පුලුවන් මෙන්න මේකේ අගය වෙනස් කරලා ..(වෙනස් කොරන්න ඕන එක මං රතු පාට කොලා කියල කවුරුත් තරහ වෙන්නේ එහෙම නෑනේ   ..)

so.addVariableundefined"tagcloud", "<tags><b:loop values='data:labels' var='label'><data:label.name/></b:loop></tags>");

එහෙනම් ආයෙත් හමුවෙමු...කොහොමද කියල බලලා කොමෙන්ට් එකක් දාලා යන්නක්කෝ ..