ඉතින් ඉතින් කොහොමද කට්ටියට...ගොඩක් කාලෙකට පස්සේ හරි ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා...එහෙම කියල හිතල තමා 'මම අයෙත් එනවෝ' කියල පෝස්ට් එකක් දැම්මේ..  සමහර අයනම් මම අයෙත් එනවට කැමැත්තෙන් කොමෙන්ට් දාල තිබ්බා..ඒ වගෙම ඉතින් ඵල තියෙන ගහටනේ ගල් වදින්නේ කියන එක ඇත්තක් කරන්නද මන්දා මට හොද කුනුහබ්බෙන් බැනලත් කොමෙන්ට් දාල තිබ්බේ..ඉතින් ඒ අයට මට කියන්න තියෙන්නේ තමන්ගේ පාඩුවේ වැඩක් කරගන්න කියලා.මොකද දාලා තියෙන කොමෙන්ට් දැක්කම හිනා යන හින්දා...කැමතිනම් තව මාව හිනස්සවන්න මේකටත් එහෙම කොමෙන්ට් ටිකක් දාන්න.. ලොල්..
එව්වා වැඩක් නෑ..අපි වැඩේට බහිමු ..
මෙන්න මේක තමා බාණ්ඩෙ ..එලමකිරි රෑට් එකක්..



අනික මේක සම්පූර්නයෙන්ම නොමිලේ ලැබෙන එකක් .. නොමිලේ ලැබෙනවනම් දෙමළ පත්තරෙත් මොකද කියලා මමත් බාගෙන ට්‍රයි කරා...බඩු නියමෙට වැඩ...


රෑට් එකක් කියන්නේ මොකක්ද කියල ඉතාම පහසු විදිහට කියනවනම් වෙනත් පරිඝණකයක් මගින් තවත් පරිඝනකයක් පාලනය කිරීමට අවශ‍යය පහසුකම් සපයන මෘදුකාංගයක්..උදාහරනක් විදිහට Y නැමති පරිඝණකය මේ මෘදුකාංගය මගින් හදන සර්වර් එක X නැම වෙනත් පරිඝණකයකට ඈතුල් කිරීමෙන් එම X පරිඝණකය Y නැමති පරිඝණකය මගින් පාලනය කරන්න පුලුවන්...


මුලින්ම මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා ඩාර්ක්කමෙට් රැට් එක බාගන්න..

http://www.darkcomet-rat.com/
ඊලගට කරන්න තියෙන්නේ www.no-ip.com එකේ රෙජිස්ටර් වෙන එක...
ඊටත් පස්සේ අපෙ රවුටර් එකේ පොර්ට් එකක් ඕපන් කරගන්න ඕන..


http://youtu.be/LnFZ6i_umak

මේ ඔක්කොම කරන විදිහ මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා...ඔන්න එහෙනම් බලලා වැඩේ කරගන්නකෝ..ඔක්කොම ටයිප් කරනවට වඩා මේ විදිහ මටත් ලේසියි ඔයාලටත් ලේසිනේ..(හැබැයි ඔන්න මේ විඩියෝ එක මම හදපු එකක් එහෙම නෙවි හොදේ..)





එහෙනම් අපි කැපුනා...අයෙත් ඉක්මනටම තවත් දෙයක් අරගෙන එන්නම්... :)